in Politician

Junius Richard Jayewardene

J. R. Jayewardene

ජූනියස් රිචඩ් ජයවර්ධන ( ජේ.ආර්. ජයවර්ධන ) ( 1906 සැප්තැම්බර් 17 – 1996 නොවැම්බර් 1 ) සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය.ඔහුගේ පියා ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන නම් විනිසුරුවරයායි.කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේත්,1925 දී ශාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැවති විවාද කණ්ඩායමේත සිටියේය.තරුණ වියට පත් ඔහු ක්‍රිස්තු ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත්තේය. ජේ.ආර්. ජයවර්ධන වෘත්තියෙන් නීතීඥවරයෙකු වූයේය.

Written By:

Add a Comment

Your email address will not be published. Required fields are marked *